ඔන්න පොටෝෂොප් 2017 එක නොමිලේම අරන් ආවා ( ක්‍රැක් එක එක්ක ) ඉතීම් මේ වෙනකොට 2018 එකත් රිලීස් වෙලා තියෙනවා එකත් ඉක්මනටම අරගෙන එන්නම්. තව A...
ඔන්න පොටෝෂොප් 2017 එක නොමිලේම අරන් ආවා ( ක්‍රැක් එක එක්ක )
ඉතීම් මේ වෙනකොට 2018 එකත් රිලීස් වෙලා තියෙනවා එකත් ඉක්මනටම අරගෙන එන්නම්. තව ADOBE AFTER EFFECT 2017 PREMIERE PRO 2017 වගේ ගොඩක් ඒවා නොමිලේම ලබා දෙන්න ලැහැස්ති කරගෙන ඉන්නවා වෙලාවක් නැති ප්‍රශ්නේ තියෙනවා පොස්ට් එකක් දාන්න එනිසා වෙලාවක් හම්බුනා ගමන් ඒවත් ඉක්මනටම දෙන්නම් ඔයාලට. INSTALL කරගන්න විදිය පහල වීඩියෝ එකේ දීල තියෙනවා.
කලින් කිව්වා වගේ වෙලාවේ ප්‍රශ්නේ නිසා ස්ක්‍රීන් ෂොට් ගහ ගහා පොස්ට් එකට දාන එක අපහසු නිසා වීඩියෝ එකක් කරලා දාන එක ලේසි උනා. ඉතීම් එහෙනම් තවත් මේ වගේ වැදගත් පොස්ට් එකක් එක්ක ඉක්මනටම සෙට් වෙමු :* ගිහින් එන්නම්. සුබ සුබ,,!
COMMENTS