ඔන්න්න පොටෝඑඩිට් කරන අයටත් වෝල්පේපර්ස් එකතු කරන අයටත් වැදගත් වෙන පොස්ට් එකක් අරගෙනයි ආවේ.සොෆ්ට්වෙයාර්ස් මුකුත් නැතුව පහසුවෙන්ම ඉක්මනින්ම...
ඔන්න්න පොටෝඑඩිට් කරන අයටත් වෝල්පේපර්ස් එකතු කරන අයටත් වැදගත් වෙන පොස්ට් එකක් අරගෙනයි ආවේ.සොෆ්ට්වෙයාර්ස් මුකුත් නැතුව පහසුවෙන්ම ඉක්මනින්ම Watermark එක ඉවත් කරගන්නේ කොහමද කියලයි මේ කියලදෙන්න යන්නේ. වැඩි කතා ඕන නැහැ වැඩේට බහිමු
මුලින්ම මෙන්න මේ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙලා ඉන්න
ඊළගට my images එකට ගිහින් upload කියන එකට යන්න.
ඊට පස්සේ මෙතනින් ගිහින් ඔයාට ඕන ෆොටෝ එක upload කරන්න.
ඊට පස්සේ මෙන්න මේ ටූල් එකෙන් ඔයා upload කරපු ෆොටෝ එකේ Watermark එක උඩ පාට කරන්න.
ඊගාවට මෙතන තියෙන කොලපාට අයිකන් එකට ක්ලික් එකක් දෙන්න
හරි වැඩේ ඉවරයි මේවගේ processing වෙලා ෆොටෝ එකේ Watermark එක අයින් වේවි .
හරි එහෙනම් ඔන්න වැඩේ ඉවරයිනේ තව පොස්ට් එකකින් සෙට් වෙමු..
COMMENTS