ඔන්න තවත් වැදගත් ඇප්ලිකේෂන් එකක් අරගෙන අවා. ක්‍රැක් එකත් එක්ක.. ඒ තමයි SONY VEGAS PRO 14 කියන ඇප්ලිකේෂන් එක. මේක install කර...
ඔන්න තවත් වැදගත් ඇප්ලිකේෂන් එකක් අරගෙන අවා. ක්‍රැක් එකත් එක්ක..
ඒ තමයි SONY VEGAS PRO 14 කියන ඇප්ලිකේෂන් එක.
මේක install කරගන්න වැඩි අපහසුවක් නැ. වීඩියෝ එකකුත් තියෙනවා කරන විදිය වීඩියෝ එක බලන්න බැරි අයට පොස්ට් එකෙන් කියල දෙන්නම්.
මුලින්ම මේකේ සෙටප් එකයි ක්‍රැක් එකයි DOWNLOAD කරගන්න. 421 MBක් වගේ වෙනවා මේක.
මේක ඩව්න්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට rar ෆයිල් එකක් තමයි ඩව්න්ලෝඩ් වෙන්නේ. එක extract කරගන්න password එක slcyber .
extract කරගත්තට පස්සේ මෙන්න මේ විදියා ෆෝල්ඩර් එකක් එවිඑක ඕපන් කරගන්න ( තීම් එක නිසා මගේ කළු පාටට තිබ්බට ගණන් ගන්න එපා. ස්ටෙප් තිඅ එකමවිදියට තියෙන්නේ .)
ඔක්කොන්ටම කලින් ඉන්ටනෙට් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන්න
මුලින්ම කරගන්න ඕන Vegas Pro 14.0.0.161 කියන ඇප්ලිකේෂන් එක ( සෙටප් එක ) run කරගන්න එක
හරිම සරලවිදියට ටික් ටික දීලා install කරගන්න තියෙන්නේ එක සාමාන්‍ය විදියට. ඕනනම් මන් පල්ලෙහා ස්ක්‍රීන් ෂොට්ස් වලත් දාන්නම්.
ඊට පස්සේ කරන්න ඕන පැච් එක install කරගන්න එක.
අර ෆෝල්ඩර් එකේම Vegas Pro 14 Patch කියන එක run කරලා install කරගන්න එක වෙන භාෂාවකින් තියෙන්නේ එක ගණන් ගන්න එපා මේ ස්ක්රින්ශෝට් වල වගේ කරගන්න.
එහෙනම් වැඩේ කරගන්නකො අපි ගියා හාද..!
COMMENTS