FACEBOOK POPUP LIKE BOX එකක් blog එකට ADD කරගමු...!

ඔන්න ඉතින් blog කරන අයට වටිනදෙයක් අරගෙන අවා.  විසිටර්ස් ලට කරදරයක් නොවෙන්න තමන්ගේ ෆේස්බුක් පේජ් එකේ ලයික් බොක්ස් එක පහසුවෙන්ම තමන්ගේ b...




ඔන්න ඉතින් blog කරන අයට වටිනදෙයක් අරගෙන අවා.
 විසිටර්ස් ලට කරදරයක් නොවෙන්න තමන්ගේ ෆේස්බුක් පේජ් එකේ ලයික් බොක්ස් එක පහසුවෙන්ම තමන්ගේ blog එකට දාගන්න විදියයි මේ කියල දෙන්න හදන්නේ.;

මුලින්ම කරන්න ඕන මෙන්න මේ ස්ක්‍රිප්ට් එක DOWNLOAD කරගන්න


හරි ඊටපස්සේ  කරන්න තියෙන්නේ ඔයාලගේ BLOG එකට ගිහින් DASHBOARD එකට ගිහින් LAYOUT වලට ගිහින් ADD A GADGET වලට ගිහින් HTML/JAVA SCRIPT වලට යන්න.



දැන් අර DOWNLOAD කරගත්ත ස්ක්‍රිප්ට් එක සම්පුර්ණයෙන්ම කොපි කරගන්න ඊටපස්සේ අර HTML/JAVA SCRIPT එකට PASTE කරන්න.

හෝව් හෝව් තාම ඉවර නැහැ එනිසා දැන්ම සේව් කරන්න එපා.

ඒ ස්ක්‍රිප්ට් එකේ තියෙන https://www.facebook.com/slankancyber/  ( CTRL+F PRESS කරලා slankancyber කියල සර්ච් කරාම හොයාගන්න ලේසි වෙයි ) ඒක අයින් කරලා ඔයාලගේ පේජ් එකේ ලින්ක් එක දෙන්න.

දැන් තව පොඩි වැඩවල් දෙකක් තියෙනවා කරන්න. දැන් කරන්න තියෙන්නේ ඔයාලගේ blog එක ලෝඩ් වෙලා කොච්චර වෙලාවකින්ද මේ LIKE BOX එක POPUP වෙන්න ඕනේ කියන එක හදන්න.

ස්ක්‍රිප්ට් එකේ තියෙන DELAY එක ගව තියෙන (CTRL+F PRESS කරලා delay කියල සර්ච් කරාම හොයාගන්න ලේසි වෙයි) (15000) එකෙන් ඔයාට ඕන ගාන දාන්න මතකතියා ගන්න
1000ක් කියන්නේ එක තත්පරයයි. 

දැන් තමයි වැදගත්ම දේ කවුරුහරි ඔයාලගේ BLOG එකට කවුරුහරි ආවහම  LIKE BOX එක POPUP වෙන වාර ගණන හදන එක.

එකට කරන්න ඕන ඔයාලා අර ස්ක්‍රිප්ට් එකේම තියෙන 
$.cookie('popup_facebook_box', 'yes', { path: '/', expires: 10 });  එක හොයාගන්න ඕන (CTRL+F PRESS කරලා expires: 10 කියල සර්ච් කරාම හොයාගන්න ලේසි වෙයි )

එකේ දින ගණන තමයි 10 කියන්නේ. කවුරු හරි එක BROWSER එකකින් blog එකට ආවහම එකපාරක් ලයික් බොක්ස් එක POPUP උනහම ආයේ ඒ BROESER  එකෙන් blog එක ලෝඩ් කරාම LIKE BOX එක POPUP  වෙන්නේ දවස් දහයකින්. ඔයාලට කැමති දවස් ගානකට මේක වෙනස් කරගන්න පුළුවන් කරන්න තියෙන්නේ දහය අයින් කරලා 9 දාන්න දවස් 9 නම්, 8 දැම්මොත් දවස් අටකින්.

නිකන් හරි ඔයාලට ඕනනම් පේජ් එක ලෝඩ් වෙන හැම පාරකම මේ LIKE BOX එක POPUP වෙන්න කරන්න තියෙන්නේ $.cookie('popup_facebook_box', 'yes', { path: '/', expires: 10 }); කියන ටික සම්පුර්ණයෙන්ම අයින් කරන එක


COMMENTS

BLOGGER
Name

ADOBE,3,android,6,ANIMATION,1,BLOGGING,6,BLOGPLUGIN,5,BLOGTEMPLATES,1,COMPUTER,10,DATA,1,DOWNLOAD,19,DOWNLOADSF,9,ENGLISH,1,FACEBOOK,7,GAMES,2,HINDI,1,PHONE,7,PHOTOSHOP,5,PSPLUGIN,3,PSTUTORIAL,1,Slider,1,SONY,1,
ltr
item
SL cyber: FACEBOOK POPUP LIKE BOX එකක් blog එකට ADD කරගමු...!
FACEBOOK POPUP LIKE BOX එකක් blog එකට ADD කරගමු...!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjztrl9w1q3KAHHsA7sXAfDOP01DnhBxs1G_8wv830Jer9Qb5XmsGYM2ygqgKF1jAP3QORH3-bC5OuQzYsbz-kOtob7d5Yp-l5XivK9QNqxNF5FtzleJ3cIYnTiPj-3XEgTpDjpiiavdY4/s640/bg-1024x559.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjztrl9w1q3KAHHsA7sXAfDOP01DnhBxs1G_8wv830Jer9Qb5XmsGYM2ygqgKF1jAP3QORH3-bC5OuQzYsbz-kOtob7d5Yp-l5XivK9QNqxNF5FtzleJ3cIYnTiPj-3XEgTpDjpiiavdY4/s72-c/bg-1024x559.png
SL cyber
https://srilankancyber.blogspot.com/2018/01/facebook-popup-like-box-blog-add.html
https://srilankancyber.blogspot.com/
https://srilankancyber.blogspot.com/
https://srilankancyber.blogspot.com/2018/01/facebook-popup-like-box-blog-add.html
true
832755335832223113
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy