හම්මේ ඉතින් ඔන්න තවත් පොඩි ට්‍රික් එකක් ගෙනාව. මේක වැදගත් වෙන්නේ රෑ එළිවෙනකන් PCඑකේ වැඩ කරකර ඉදලා PC එක SHUT DOWN කරන්න කම්මැලි කමට ...
හම්මේ ඉතින් ඔන්න තවත් පොඩි ට්‍රික් එකක් ගෙනාව. මේක වැදගත් වෙන්නේ රෑ එළිවෙනකන් PCඑකේ වැඩ කරකර ඉදලා PC එක SHUT DOWN කරන්න කම්මැලි කමට එහෙම්මම තියල නිදාගන්න අයට.
එහෙම PC එක ඔන් එකේ තිබ්බම PC එකටත් හොද නෑනේ. ඉතීම් එනිසා මේ ට්‍රික් එක ගොඩක් වැදගත් වේවි. මේකට පොඩි දෙයි කරන්න තියෙන්නේ.
මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ මන් දීල තියෙන KEYWORDS ටික කොපි කරගන්න එක.
ඊළගට ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ රයිට් ක්ලික් කරලා NEW එකට ගිහින් SHORTCUT එකට යන්න
දැන් එන CREATE SHORTCUT එකට අර KEYWORDS ටික දෙන්න. හැබැයි මතක ඇතුව XXXX එක වෙනුවට ඔයාට SHUT DOWN කරන්න ඕන තත්පර ගාන දෙන්න. එකියන්නේ ඔයාට ඕන විනාඩියකින් SHUTDOWN වෙන්නනම් shutdown.exe -s -t 60 පැයදෙකකින් වගේ වෙන්නනම් 7200 වගේ.කැල් එකකින් ගණන් හදාගන්න අමාරු නැහැනේ ඉතීම්.
දැන් කරන්න තියෙන්නේ NAME එකට SHUTDOWN 15 👈 ( ඔයා දීපු තත්පර ගාන ) SECONDS කියල දීලා FINISH කරන්න.
හරි දැන් වැඩේ ඉවරයි. ඉවරයි කිව්වට ඉවරමත් නැහැ. ඔයාලට පේනවා ඇති ඊට පස්සේ මෙන්න මේ වගේ සෙටප් එකක් එනවා. ඔයාට කම්පියුටර් එක SHUTDOWN කරන්න ඕන වෙලාව දාන්න පටන් ගන්නනම් එන්න ඒ සෙටප් එකට ඩබල් ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාල දීපු තත්පර ගාන ගෙවුනට පස්සේ කම්පියුටර් එක නිකන්ම SHUTDOWN වෙනවා.
හරි වැඩේ ඉවරයි පොඩි දෙයක් ලොකු වැඩක්. ඊලග පොස්ට් එකෙන් සෙට් වෙමු එහෙනම් :*
COMMENTS