APPLICATIONS වලට LOCK දාමු....!

ආයු බෝවන් වාසනාවන් ඔන්න ඉතින් දවස් දෙකතුනකට පස්සේ ආයෙත් ගොඩක් වැදගත් ඇප්ලිකේෂන්ස් ටිකක් අරගෙන ආවා. මේක ඇත්තටම smart phone එකක් use කරන හ...



ආයු බෝවන් වාසනාවන් ඔන්න ඉතින් දවස් දෙකතුනකට පස්සේ ආයෙත් ගොඩක් වැදගත් ඇප්ලිකේෂන්ස් ටිකක් අරගෙන ආවා. මේක ඇත්තටම smart phone එකක් use කරන හැමෝන්ටම ගොඩක් වැදගත් වෙන පොස්ට් එකක් වෙයි. මොකද තමන්ගේ mobile phone එක කියන්නේ තමන්ගේ පුත්ගලික දෙයක් ඉතින් දැන් තියෙන smart phones වල මොනතරම් සිකියුරිටි සිස්ටම්ස් තිබ්බත්  බැරිවෙලාවත් තමන් නිදාගෙන ඉද්දි කවුරු හරි ෆෝන් එක අරගනිවිදෝ... මෙසේජ් චෙක් කරාවිදෝ.. web browser එකේ history හොරෙන් බලාවිදෝ.. :3 කියල හිතේ සැකයක් හැමෝගෙම ලාවට හරි නැතුවමත් නෙමෙයි.

ඉතින් එකට විසදුමක් තමයි මේගෙනාවේ. ඇත්තටම එකක් නෙමේ විසදුම් දෙකතුනක්ම තමයි මේ ගෙනාවේ.
ඔයාලගේ phone එකේ තියෙන folders,applications,  විතරක් නෙමේ contact list එක web browser, ඒවගේම messages වලට පවා password එකක් දාලා තියාගන්න මේ  හදුන්වල දෙන්නන යන apps අපිට උපකාරී වෙනවා.

ඉතින් අචපච ගගා කියවන එක නවත්තලා -_-  අපි බලමු මොනාද මේ apps කියල.

AppLock - Fingerprint  කියන්නේ මේවෙනකොට තියෙන හොදම applications lock කරන්න තියෙන apps වලින් හොදම එවලින් එකක් වගේම මේ app එක මේ වෙනකොට මිලියන 10කත අදික ප්‍රමාණයක් ඩව්න්ලෝඩ් කරගෙන තියෙනවා සනීපයි නේ :3 ඒවගේම 4.5 රේට් එකක් ලබාගෙන තියෙන මේ app එකට පුළුවන් වෙනවා pin එකකින්  pattern එකකින් විතරක් නෙමෙයි ඔයාගේ fingerprint එකට උනත් applications වලට ලෝක එකක් දෙන්න. හැබැයි එකටනම් ඔයාලගේ ෆෝන් එකේ fingerprint  sensor තිබිය යුතුයි. ඉතින් දැන් එන smart phones හැම එකකම වගේ එක තියෙන නිසා එක ගැටලුවක් නැහැ වගේම එහෙම නැති යටත් බයවෙන්න දෙයක් නැහැ pin එකක් හෝ pattern එකකින් ඔයාලගේ ප්‍රයිවට් data ආරක්ෂා කරගන්න ඔයාලට මේ app එකේ මාර්ගයෙන් පුළුවන් වෙනවා.



2
app lock


app lock  මේකත් කලින් කිව app එකට හුගක් සමානයි. එනිසා වැඩි විස්තරයක් කරන්නේ නැහැ මොකද පොස්ට් එක නිකන් දිග්ගැස්සෙන නිසා.  මේ app එකත් මිලියන දහයකට අදික ප්‍රමාණයක් ඩව්න්ලෝඩ් කරගෙන තියෙන අතර 4.4 රේට් එකක් මෙවෙනවිට අරගෙන තියෙනවා.


ඉතීම් වැඩි වශයෙන් කියන්න තියෙන්නේ ඔයාලාට මේ apps දෙකෙන් එකක්වත් සෙට් වෙන්නේ නැතිනම් එකියන්නේ හරියන්නේ නැහැ වගේනම් ඔයාලට පුළුවන් ප්ලේස්ටෝර් එකේ සර්ච් පාරක් දාලා වෙන app එකක් ට්‍රයි කරලා බලන්න එත් ඊට කලින් ඒවාට තියෙන කමෙන්ට් එහෙමත් බලල ඉන්න කියල මන් කියනවා මොකද වැරදි app එකක් ගත්තොත් ඔයාලගේ ප්‍රයිවට්  දේවල් පිට යන්න බැරි කමකුත් නැහැ ඒවගේම මේ පොස්ට් එක කියවල එහෙම කරලා අවාසනාවට වගේ ඒවගේ දෙයකට මුහුණ දෙන්න වුනොත් මම වග කියන්නෙත් නැහැ :| 

එහෙනම් ඊලග පොස්ට් එකෙන් සෙට් වෙමු  සුබ වේවා..!




















COMMENTS

BLOGGER
Name

ADOBE,3,android,6,ANIMATION,1,BLOGGING,6,BLOGPLUGIN,5,BLOGTEMPLATES,1,COMPUTER,10,DATA,1,DOWNLOAD,19,DOWNLOADSF,9,ENGLISH,1,FACEBOOK,7,GAMES,2,HINDI,1,PHONE,7,PHOTOSHOP,5,PSPLUGIN,3,PSTUTORIAL,1,Slider,1,SONY,1,
ltr
item
SL cyber: APPLICATIONS වලට LOCK දාමු....!
APPLICATIONS වලට LOCK දාමු....!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjevtYKIbdCM6wO33AKFk4sDke_tH_Q1yc0jcJqEtet9B7iDvaE-5rt7R9vKYX6f3Z65r2YB7Lfy556RCxeXynA-AdTg311Ley6n_nNoDq9Zvd3pdwf6Ha3R4ZJJF37OxCPwS31M5Wj9Ow/s640/bg-1024x559.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjevtYKIbdCM6wO33AKFk4sDke_tH_Q1yc0jcJqEtet9B7iDvaE-5rt7R9vKYX6f3Z65r2YB7Lfy556RCxeXynA-AdTg311Ley6n_nNoDq9Zvd3pdwf6Ha3R4ZJJF37OxCPwS31M5Wj9Ow/s72-c/bg-1024x559.jpg
SL cyber
https://srilankancyber.blogspot.com/2018/01/blog-post_29.html
https://srilankancyber.blogspot.com/
https://srilankancyber.blogspot.com/
https://srilankancyber.blogspot.com/2018/01/blog-post_29.html
true
832755335832223113
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy