ආයු බෝවන් වාසනාවන්..! ඔන්න පොඩි blog ගැජට් එකක් අරගෙන ආවා. පියාබන android man කෙනෙක්ව කොහමද blog එකට සරලවම දාගන්නේ කියලයි මේ කියල දෙන...
ආයු බෝවන් වාසනාවන්..! ඔන්න පොඩි blog ගැජට් එකක් අරගෙන ආවා.
පියාබන android man කෙනෙක්ව කොහමද blog එකට සරලවම දාගන්නේ කියලයි මේ කියල දෙන්නේ. මේකට එච්චර ලොකු දෙයක් කරන්න නැහැ.
මුලින්ම කරන්න ඕන මේ පහල දීලා තියෙන පුංචි ස්ක්‍රිප්ට් එක කොපිකරගන්න
<script type="text/javascript" src="http://makingdifferent.github.io/blogger-widgets/flying_android_man.js"\></script>මීළඟට කරන්න තියෙන්නේ www.blogger.com එකට ගිහින් ඔයාලගේ blog එකේ LAYOUT එකට යන්න.
<script type="text/javascript">
var twitterAccount = "username";
var tweetThisText = "tweet test";
tripleflapInit();
</script><noscript><span style="font-size:11px;">Flying android man Widget By <a href="http://www.makingdifferent.com\">makingdifferent.com</a></span></noscript>
පස්සේ මෙන්න මෙහෙම add gadget ( කැමති තැනක එකකට යන්න පුළුවන් ) වලට ගිහින් HTML-Java Script වලට ගිහින් අර කෝඩ් එක දෙන්න.
ඊගාවට කරන්න තියෙන්නේ save කරන්න කලින් අර ස්ක්‍රිප්ට් එකේ username කියන එකට ඔයාලගේ ට්විටර් එකවුන්ට් එකක් තියෙනවනම් අන්න ඒ ට්විටර් එකවුන්ට් එකේ යුසර් නේම් එක දෙන එක. ( නැතිනම් ලස්සනට වගේ මේක දානවනම් මුකුත් නොදා හිටියත් අවුලක් නැහැ )
හරි වැඩේ ඉවරයි save කරලා බලන්න blog එකට ගිහින්..
COMMENTS