ෆේස්බුක් එකේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක පිරුණම හරි ඉන්නවට ඉන්න මලමිනිවගේ ෆ්රෙන්ඩ්ස්ලගෙන් හරි ලිස්ට් එක පිරුණම ඕල් අන්ෆ්රෙන්ඩ් කරන්න අළුත...
ෆේස්බුක් එකේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක පිරුණම හරි ඉන්නවට ඉන්න මලමිනිවගේ ෆ්රෙන්ඩ්ස්ලගෙන් හරි ලිස්ට් එක පිරුණම ඕල් අන්ෆ්රෙන්ඩ් කරන්න අළුත්ම ස්ක්‍රිප්ට් එකක් අරගෙන ආවා
මුලින්ම කරන්න ඕන google chrome එකෙන් ඔයාලගේ ෆේස්බුක් එකවුන්ට් එකට ලොග් වෙන්න
ඊට පස්සේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට ගිහින් f12 බටන් එක press කරන්න.

COMMENTS