කට්ටියට ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරගන්නකොට හෙන කට්ටක් කන්න වෙනවනේ විශේෂයෙන්ම අලුත් ෆිල්ම් ඩව්න්ලෝඩ් කරගන්නකොට. එනිසා SLCYBER විසින් අලුතින්ම ...
කට්ටියට ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරගන්නකොට හෙන කට්ටක් කන්න වෙනවනේ විශේෂයෙන්ම අලුත් ෆිල්ම් ඩව්න්ලෝඩ් කරගන්නකොට. එනිසා SLCYBER විසින් අලුතින්ම එන ෆිල්ම් පහසුවෙන්ම නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න දෙන්න පටන් ගන්නවා.වැඩේ පටන් ගන්නේ හින්දි සිනමාවේ ඕන කිරිසප්පයෙක් පවා දන්නා ඉන්දියානුවන් දේවත්වයෙන් සලකන king khan නොහොත් ශාරුක් ඛාන් ගේ මෙම වසරේ අලුතිම නිකුත් වුන චිත්‍රපටයක් එක්ක. කොයි කවුරුත් හොඳින් දන්නා කියන :p sunny leone විශේෂ ගිතයක නර්තනයක් පාන අතර මෙම චිත්‍රපටය මෙවෙන තෙක් විසි හයදාහක ප්‍රේක්ෂක මනාපයකින් Imdb දර්ශකයේ 7.3 ක ඉහල අගයක් සහ ඉන්දීය රුපියල් බිලියන 2.72 ආදායමක් ලබාගෙන තියෙන මෙම චිත්‍ර පටය බලන්න ඔබට ආරාධනා කරන්නෙමු :)
(පහල තියෙන ඩව්න්ලෝඩ් බටන් එකට ක්ලික් කර තත්පර පහකට පසු ad එක skip කර ඩවුන්ලෝඩ් කරගන්න )


COMMENTS