ඔපිස් එකේ ඉන්නකොට එහෙම බොසාට හොරෙන් මැච් බලන්න හරි කොහේ හරි යනකොට් එහම live මැච් බලන්න කට්ටිය ගුගල් එක පිර පිර සයිට් හොයනවනේ එකට පහසු ව...
ඔපිස් එකේ ඉන්නකොට එහෙම බොසාට හොරෙන් මැච් බලන්න හරි කොහේ හරි යනකොට් එහම live මැච් බලන්න කට්ටිය ගුගල් එක පිර පිර සයිට් හොයනවනේ එකට පහසු විසඳුමක් හඳුන්වල දෙන්නයි යන්නේ.
මේක app එකක් මේ ඇප් එකේ නම smartcric ඔන්න මැච් පිස්සොන්ට පුළුවන් මේක මෙන්න මේ link එකට තත්පර පහක් ඉඳලා ඇඩ් එක skip කරලා download කරගන්න.

COMMENTS