මේ කියන්න හදන්නේ විශේෂයෙන්ම තනිකඩ අයට වැදගත් වෙන දෙයක් ගැන. dating app ඕනෑතරම් තියෙනවා දැකල ඇතිනේ එත් අපේ අයට ප්‍රශ්නයක් තියෙනවා ඒ තමය...
මේ කියන්න හදන්නේ විශේෂයෙන්ම තනිකඩ අයට වැදගත් වෙන දෙයක් ගැන.
dating app ඕනෑතරම් තියෙනවා දැකල ඇතිනේ එත් අපේ අයට ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි සිංහල අය එහෙමත් නැත්නම් ලංකාවේ අය ඉන්න dating apps අඩුයි. මේ ඔයාලට හඳුන්වලා දෙන meet me කියන app එකෙමාර්ගයෙන් ඔයාලට පුළුවන් කමක් තියෙනවා ඔයාලට කැමති වයස් මට්ටමකකැමති රටක කැමති පලාතක ගැහැණු ළමයි නැතිනම් පිරිමි ළමයි ඉන්නවද කියල බලල එයාල එක්ක චැට් කරන්න
. මේක ගොඩක් පාහසු ඇප් එකක්. ඔයාලට කරන්න තියෙන්නේ android අයටනම් playstore එකේ හෝ apple phone use කරන අයටනම් appstore එකෙන් meet me කියල search කරලා මෙන්න මේ පහළ පෙන්නලා තියෙන icon එක තියෙන( උඩින්ම තියෙන එක ) එක install කරගන්න
එහෙම නැතිනම් මන් පහල දිල් තියෙන ලින්ක් එකට ගිහින් ලෙසින්ම් download කර් ගන්න.


COMMENTS