හැමදාම එකම විදියට තියෙන folder ටිකට පොඩ්ඩක් වෙනසක් කරන්න තමයි කියලදෙන්න හාදන්නේ. folder එකේ පාට කැමති විදියට වෙනස් කරගන්න එක එක ක්...
folder එකේ පාට කැමති විදියට වෙනස් කරගන්න එක එක ක්‍රම කිහිපයක්ම තියෙනවා. අද කියල එන්න හදන්නේ වඩාත් පහසුම ක්‍රම වලින් එකක් ගැන.
වැඩේට බහිමු එහෙමනම් ;)
ඔක්කොන්ටම කලින් මේක කරන්න අපිට ඕන වෙනවා Rainbow Folders කියන Software එක


COMMENTS