ඔන්න යාලුවනේ අද ඔයාලට අරන් ආවේ ෆේස්බුක් එකේ ගැවසෙන යට ගොඩක් වැදගත් දෙයක්. තමන්ගේ ෆ්‍රෙන්ඩ් list එක පිරුණම ඒ අය අන්ෆ්රෙන්ඩ් කරගන්න ස්ක්‍රි...
ඔන්න යාලුවනේ අද ඔයාලට අරන් ආවේ ෆේස්බුක් එකේ ගැවසෙන යට ගොඩක් වැදගත් දෙයක්. තමන්ගේ ෆ්‍රෙන්ඩ් list එක පිරුණම ඒ අය අන්ෆ්රෙන්ඩ් කරගන්න ස්ක්‍රිප්ට් හොයන අයට මේක ලේසියි ගොඩක්ම, ස්ක්‍රිප්ට් එක ඕන අයට ඕනනම් මගේ බ්ලොග් එකේ ඇති ස්ක්‍රිප්ට් එකත් දාලා. මේ ඔයාලට දෙන්න යන එකේ තියෙන වාසිය තමයි ඕල් අන්ෆ්රෙන්ඩ් කරනවට අමතරව ඔයාට පුළුවන් නිකන්ම නිව්ස්ෆිඩ් එකේ තියෙන හැම පොස්ට් එකකටම එක ක්ලික් එකෙන් ලයික් දාන්නත් ඔයාලගේ ෆෑන් පේජස් තියෙනවනම් ඒවා නිකන්ම ඉන්වයිට් කරන්නත්.
ආහ් මේක ගුගල් ක්‍රෝම් එකට විටහ්රයි වැඩ හාද :|
සුපුරුදු පරදී පහල බටන් එකට ගිහින් මේ extension එක ඩව්න්ලෝඩ් කරගන්න
ඊට පස්සේ එක ක්‍රෝම් එකට add උනහම මේවිදියට අයිකන් එක පෙන්නයි
වැඩේ ඉවරයි එතනින් එහාට මේවගේ එක ඔපන්වෙයි ෆේස්බුක් එකට ගියහම ඔයාට කැමති එකක් කරන්න පුළුවන් එයාල කරන්න දීල තියෙන. පොඩි දෙයක් එත් වැඩ ගොඩක් කරගන්න පුළුවන්. මන් හිතනවා මේක ඔයාලට වැදගත් වෙන්න ඇති කියල :)
COMMENTS