FACEBOOK MESSAGES එක ක්ලික් එකෙන් එකපාරම ක්ලියර් කරලා දාමු

ෆේස්බුක් එකේ නිතර් ගැවසෙන කාටත් තියෙන ප්‍රශ්නයක් තමයි මෙසේජ් ලිස්ට් එක පිරිලා තියෙන එක. ඒවගේම සමහර කොල්ලොන්ට යාළුවෙලා ඉන්න කෙල්ල එහෙම pass...

ෆේස්බුක් එකේ නිතර් ගැවසෙන කාටත් තියෙන ප්‍රශ්නයක් තමයි මෙසේජ් ලිස්ට් එක පිරිලා තියෙන එක. ඒවගේම සමහර කොල්ලොන්ට යාළුවෙලා ඉන්න කෙල්ල එහෙම password එක ඉල්ලලා කරදර කරනකොට අපහසුතවෙකට පත් වෙනවා :p ;) ඔන්න එකට සරල විසඳුමක් ගෙනාව එක ක්ලික් එකෙන් මෙසේජ්ස් සේරම විනාඩියෙන් ක්ලියර් කරලා දාන්න ක්‍රමයක්. වැඩි කතා නැතිව අපි step by step වැඩේට බහිමු :)

 step 1. මුලින්ම කරන්න ඕන මෙන්න මේ පහල දීලා තියෙන extension එක install කරගන්න google chrome එකට. (install කරගත්තට පස්සේ browser එකේ උඩින් icon එකක් වැටේවි.)
                         

  •                         extension එක install කරගන්න මේ මෙතනට ක්ලික් කරන්න 
  •                       

       

step 2. එක install කරගත්තට පස්සේ ඔයාගේ ෆේස් බුක් එකවුන්ට් එකට ලොග් වෙලා මෙසේජස් වලට යන්න. ගිහින් අර install කරගත්ත extension එකේ icon එකට ක්ලික් කරලා එක ඕපන් කරගන්න.
step 3. click to analyze එක ක්ලික් කරලා ලෝඩ් වෙන්න දෙන්න වැඩි වෙලා යන්නේ නෑ තත්පර පහ හයයි. ඊට පස්සේ මෙසේජ් ක්ලියර් කරන්න වැටේවි එකට ක්ලික් කරන්න. වැඩේ ගොඩ :)

COMMENTS

BLOGGER
Name

ADOBE,3,android,6,ANIMATION,1,BLOGGING,6,BLOGPLUGIN,5,BLOGTEMPLATES,1,COMPUTER,10,DATA,1,DOWNLOAD,19,DOWNLOADSF,9,ENGLISH,1,FACEBOOK,7,GAMES,2,HINDI,1,PHONE,7,PHOTOSHOP,5,PSPLUGIN,3,PSTUTORIAL,1,Slider,1,SONY,1,
ltr
item
SL cyber: FACEBOOK MESSAGES එක ක්ලික් එකෙන් එකපාරම ක්ලියර් කරලා දාමු
FACEBOOK MESSAGES එක ක්ලික් එකෙන් එකපාරම ක්ලියර් කරලා දාමු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEL3HoqPA3NUMb_6Jo4sORK0tNYVEbne9xak9ZWx78XfC6Ki-EyRvvEAoirEwqIC1cr5KsbkyNoVDLnsWvY6xrMiS6-ZqkYUEbxcWBkzb_pWCfxyTz8ezBc9kgPxmKQggQr-Shq5bn2uM/s320/delete-all-facebook-messages-at-once-image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEL3HoqPA3NUMb_6Jo4sORK0tNYVEbne9xak9ZWx78XfC6Ki-EyRvvEAoirEwqIC1cr5KsbkyNoVDLnsWvY6xrMiS6-ZqkYUEbxcWBkzb_pWCfxyTz8ezBc9kgPxmKQggQr-Shq5bn2uM/s72-c/delete-all-facebook-messages-at-once-image.png
SL cyber
https://srilankancyber.blogspot.com/2017/04/facebook-messages.html
https://srilankancyber.blogspot.com/
https://srilankancyber.blogspot.com/
https://srilankancyber.blogspot.com/2017/04/facebook-messages.html
true
832755335832223113
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy