Clash Of Clans කියන්නේ අදකාලේ අන්තර්ජාලයේ ගැවසෙන කොයි කාවුරුත් දන්න කියන ගේම් එකක්නේ. ඒ විතරක් නෙමේ හුගක් දෙනා මේ ගේම් එක පිස්සෝ ...
Clash Of Clans කියන්නේ අදකාලේ අන්තර්ජාලයේ ගැවසෙන කොයි කාවුරුත් දන්න කියන ගේම් එකක්නේ. ඒ විතරක් නෙමේ හුගක් දෙනා මේ ගේම් එක පිස්සෝ වගේ ඔව් පිස්සෝ වගේ සෙල්ලම් කරන්නේ. මන් ඔයාලට අරගෙන ආවා මේ Clash Of Clans වගේ තවත් ගේම්ස් 5. මේවත් සෙල්ලම් කරලා බලන්නකෝ වෙනසකටත් එක්ක.
1.Clash Of Lords-2
ත්‍රාසජනක හා විනෝදයෙන් පිරුණු මේ ගේම් එක Clash Of Clans ගේම් එකට ගොඩක් සමාන කම් දක්වන ගේම් එකක් වුනත් Clash Of Clans ගේම් එකේ නැති resources සහා herosla මේ ගේම් එකේ ඉන්නවා. ඒවගේම මේ ගේම් එකට දිනපතා යන එනකොට අපිට ෆ්‍රී heros ලා සහා jewels හම්බ වෙන අතර android වලින් වගේම IOS වලිනුත් play කරන්න පුළුවන් මේ ගේම් එක අදවෙනකොට ලෝකයෙන් මිලියන 50කැ පිරිසක් ඩව්න්ලෝඩ් කරගෙන තියෙනවා ඉතින් ඔයාලට මේ ගේම් එක සෙල්ලම් කරලා බලන්න ඕනනම් playstore එකෙන් හෝ app store එකෙන් මේ ගේම් එක ලබාගන්න පුළුවන්. එහෙම ලබාගන්න බැරි කෙනෙක් ඉන්නවනම් ඒ අයට පහලින් download බටන් එකට ක්ලික් කරලා මේ ගේම් එක download කරගන්න පුළුවන්.
2.Boom Beach
boom beach ගේම් එකත් Clash Of Clans ගේම් එකට ගොඩක් සමාන හොඳම ගේම් වලින් එකක්. මේ ගේම් එකේ අපට කරන්න තියෙන්නේ Clash Of Clans එකේ වගේම enemy base වලට attack කරලා loot අරගෙන අපේ base එක upgrade කරගන්න එක. අපේ යාළුවන් එක්කත් සම්බන්දවෙලා මිෂන් වලට යන්න පුළුවන් මේ ගේම් එක දැනට Google play store එකේ rating 4.5ක් අරන් තියෙන අතර android , ios දෙකෙන්ම සෙල්ලම් කරන්න පුළුවන්.ඉතින් ඔයාලට මේ ගේම් එක සෙල්ලම් කරලා බලන්න ඕනනම් playstore එකෙන් හෝ app store එකෙන් මේ ගේම් එක ලබාගන්න පුළුවන්. එහෙම ලබාගන්න බැරි කෙනෙක් ඉන්නවනම් ඒ අයට පහලින් download බටන් එකට ක්ලික් කරලා මේ ගේම් එක download කරගන්න පුළුවන්.
3. Battle Dragons.
මේ ගේම්ස් වල තියෙන පට්ටම ගේම් එකක් කිව්වොත් මන් හරි මේ ගේම් එක. මේකේ අපිට කරන්න තියෙන්ne dragon හමුදාවක් හදලා අපේ ප්‍රතිවාදීන්ට විරුද්දව ඒ ආමි එක මෙහෙයවල එයාලව පරද්දන එක. ඒවගේම ඔයාලගේ ෆේස්බුක් ෆ්රෙන්ඩ්ස්ලත් එක්කත් එකතුවෙලා පට්ට fun එකක් ගන්න පුළුවන් මේ ගේම් එක Google play store එකේ rating 4.2 අරන් තියෙනවා වගේම දැනට මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරන තියෙන සංක්‍යාව මිලියන 5කට කිට්ටු වෙනවා.ඔයාලටත් මේ ගේම් එක සෙල්ලම් කරලා බලන්න ඕනනම් playstore එකෙන් හෝ app store එකෙන් මේ ගේම් එක ලබාගන්න පුළුවන්. එහෙම ලබාගන්න බැරි කෙනෙක් ඉන්නවනම් ඒ අයට පහලින් download බටන් එකට ක්ලික් කරලා මේ ගේම් එක download කරගන්න පුළුවන්.
4. Clash Of Kings
ඔයාලා යුද්දවලට කැමතිනම් එහෙමත් නැත්නම් රජෙක් වගේ පාලනයක් කරන්න ඔයාලට ගැලපෙනම ගේම් එක තමයි මේ.
මේ ගේම් එකේ ඔයාලට කරන්න තියෙන්නේ. ඔයාලට මේකේ කරන්න තියෙන්නේ ඔයාලගේ army එක train කරලා ඔයාගේ හතුරන්ට attack කරලා එයාලගෙන් resources අරගන්න එක. මේ ගේම් එක දැනට මිලියන 100කට අදික පිරිසක් ඩව්න්ලෝඩ් කරගෙන තියෙන අතර ඔයාලටත් මේ ගේම් එක සෙල්ලම් කරලා බලන්න ඕනනම් playstore එකෙන් හෝ app store එකෙන් මේ ගේම් එක ලබාගන්න පුළුවන්. එහෙම ලබාගන්න බැරි කෙනෙක් ඉන්නවනම් ඒ අයට පහලින් download බටන් එකට ක්ලික් කරලා මේ ගේම් එක download කරගන්න පුළුවන්.
5.Clash of Queens

මේ ගේම් එකත් ගොඩක් ජනප්‍රිය ගේම් එකක් වන අතර මේ ගේම් එකට girls ලාගෙන් විශේෂ කැමැත්තක් හිමිවෙලා තිබෙනවා :p. මේකේ අපිට කරන්න තියෙන්නේ ඉපදෙනකොටම dragons ලා අරගෙන එයාලව train කරලා යුද්දෙට ගෙනියන එක. අනිත් queens ලත් එක්ක සටන් කරලා එයාලගේ
resources අරගන්න තියෙන මේ ගේම් එක දැනට මිලියන දහයකට අදික පිරිසක් download කරගෙන තිබෙනවා. ඔයාලටත් මේ ගේම් එක සෙල්ලම් කරලා බලන්න ඕනනම් playstore එකෙන් හෝ app store එකෙන් මේ ගේම් එක ලබාගන්න පුළුවන්. එහෙම ලබාගන්න බැරි කෙනෙක් ඉන්නවනම් ඒ අයට පහලින් download බටන් එකට ක්ලික් කරලා මේ ගේම් එක download කරගන්න පුළුවන්.
මේවගේ තවත් ගේම්ස් ඔයාලට අරන් ඊලග පොස්ට් එකෙන් හම්බවෙන්නම් :) ඔයාල මේ ගේම්ස් ගැන මොකද හිතන්නේ කියල අදහසක් දාලම යන්න අමතක කරන්න එපා





COMMENTS