ඔන්න යාලුවනේ අද කියන්න හදන්නේ ගොඩක්ම ගොඩක් වැදගත් දෙයක්. හැමෝන්ටම වැදගත් දෙයක් ඒතමයි data ඉතිරිකරගන්න ක්‍රම ටිකක්. data ප්‍රශ්නේ කොයිකාට...
ඔන්න යාලුවනේ අද කියන්න හදන්නේ ගොඩක්ම ගොඩක් වැදගත් දෙයක්. හැමෝන්ටම වැදගත් දෙයක් ඒතමයි data ඉතිරිකරගන්න ක්‍රම ටිකක්. data ප්‍රශ්නේ කොයිකාටත් තියෙනවා. මේ දාන data මේ ඉවරවෙනවා එතකොට sim කම්පැනි එකේ අයගේ අම්මගෙන් පටන් අරන් කිරිකිත්තාගෙන් ඉවරවෙනකන්ම මතක් කරනව :p ඉතින් මේ data ඉතිරිකරගෙන අඩු data ටිකකින් වැඩි වැඩක් කරන් data ඉතුරුකරගන්න පොඩි ක්‍රම ටිකක් තමා ඔයාලට දැන් මන් කියන්නේ.
මුලින්ම කරන්න ඕන ඔයාලගේ apps වල auto udate ඔෆ් කරන එක auto update on කරලා තිබ්බෝත් ඉතින් apps ටික පිස්සෝ වගේ ඔව් පිස්සෝ වගේ :D තමයි update වෙන්නේ ඔයා දන්නෙවත් නැතිව. එනිසා ඔයා ඔයාගේ play store එකට ගිහින් සෙටින්ඞ් යන්න. ගිහිල්ලා auto update apps ගිහින් do not auto- update apps කියන එක දෙන්න.
ඊළඟ දේ තමා අන්තර්ජාලයෙන් විඩියෝස් බලනකොට එකේ තියෙන කොලිටි එක.
උදාහරණයක් විදියට youtube එක ගමුකො. සාමාන්‍යයෙන් වීඩියෝ එකක් ඕපන් කරාම එක ඔටෝ කොලටි එක සිලෙක්ට් වෙනවා එත් එක එක විදියට නිකන් හරි කොලටි එක 720p වගේ උනොත් ඩේටා කැපෙනවා ගොඩක්. එනිසා හොඳම දේ ඔයාම වීඩියෝ එකේ කොලටි එක සිලෙක්ට් කරන එක 360p තමා ගැලපෙන්නේ.හැබැයි වීඩියෝ එකනම් ටිකක් බොඳ වෙයි එත් පැහැදිලිව පේනවා පැහැදිලිව ඇහෙනවා දේටත් ඉතිරි වෙනවා.720p වගේ දුන්නොත් වීඩියෝ එකේ කොලටි එක හොඳට තියෙයි එත් දෙටනම් ටිකක් වැඩිපුර කැපෙයි.
ඊළඟ දේ තමයි system update. system update එක auto update වෙන්න දාලා තිබ්බොත් එතකොටත් ඩේටා ටිකට ශිවන්‍යාගේ දුව ශිවන්ගිගේම පිහිටයි :|. එනිසා හොඳම දේ වෙන්නේ එකත් ඔෆ් කරන එක.
එකට ඔයා ඔයාගේ ෆෝන් එකේ setting වලට යන්න about device යන්න.download update automatically එක ඕෆ් කරන්න ඒවගේම තමයි මාසෙකට පාරක් හෝ මාස එකහමාරකට පාරක් update කරන්න ඇවිල්ලද බලල එකට වෙනමම ඩේටා ධාගෙන update කරගන්න.
අනිත් එක තමයි සෙටින්ස් වල එකවුන්ට් කියන ඔප්ෂන් එකට ගියහම එකේ තියෙන එකවුන්ට් එකක් අතුලට ගියහම තියෙනවා sync contact, sync gmail , sync app data... ඔයවගේ ඒවා ඔටෝ sync වෙන්න තියෙනෙන් ඉතින් එතකොටත් ඔයාලගේ දේට ගොඩක් කැපෙනවා එනිසා හොඳම දේ තමයි එකත් ඩිසේබල් කරගන්න එක. එතකොට කිසිම ගුගල් app එකකටවත් ගුගල් එකවුන්ට් එකටවත් ඔටෝම ඔයාගේ ඩේටා කැපෙන්නේ නැහැ. එක කරගන්නේ ඔයා account කියන එකට ගියහම එතන උඩ ඔයාට පෙන්නනවා more කියල ඔප්ෂන් එකක් එකට ගියහම ඩිසේබල් කරන්න වැටේවි එතනින් ඩිසේබල් කරගන්න පුළුවන්.
ඔන්න ඔයවිදියට තමයි ඩේටා ඉතුරුකරගන්නේ ඩේටා නිරපරාදේ කැපෙන එක අඩුකරගන්නේ ඔයාල දන්නා ක්‍රම තියෙනවනම් ඒවත් කියන්න :) අලුත් අලුත් දේවල් ගැන දැනගන්න මේ පැත්තේ ඇවිත් යන්න එන්න. ෆේස්බුක් එකේ අපිව ලයික් කරන්න :)
COMMENTS