WIFI හැක් කරමු

ෆ්‍රී ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න තියෙනවනම් අද කාලේ හැටියට නිදානයක් හම්බ උනා වගේ නේද :3 අද කියන්න හදන්නේ වයිෆයි හැක් කරන්න පොඩි ක්‍රමයක...





ෆ්‍රී ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න තියෙනවනම් අද කාලේ හැටියට නිදානයක් හම්බ උනා වගේ නේද :3
අද කියන්න හදන්නේ වයිෆයි හැක් කරන්න පොඩි ක්‍රමයක් ගැන.
මේකට ඔයාට ඕන වෙනවා මෙන්න මේ පහල දීලා තියෙන WPS Connect  කියන  ඇප් එක ඩව්න්ලෝඩ් කරගන්න.
google play store එකෙන් ගිහින් ගන්නත් පුළුවන් නැතිනම් පහල ඩව්න්ලෝඩ් බටන් එකට ගිහිනුත් ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්.



දැන් අපි බලමු කොහමද මේක වැඩ කරන්නේ කියල.

step 1 .WPS Connect app එක ඩව්න්ලෝඩ් කරැගෙන install කරගත්තට පස්සේ  WIFI on කරලා බලන්න WPS CONNECTION තියෙනවද කියල 


step 2. ඊට පස්සේ install කරගත්ත WPS Connect  app එක ඕපන් කරගෙන එක refresh  කරන්න ඊට පස්සේ එක scan  වෙලා wifi networks ටික පෙන්නයි.

step 3. ඔයාට හැක් කරන්න ඕන network එක තෝරනන ඊට පස්සේ ඔයාට පෙන්නයි pin list එකක්.

step 4. ඒ pin වලින් එකක් තෝරලා connect කරන්න බලන්න එක හරිගියොත් ඔයාටpassword එක පෙන්නයි  එත්ඒ pin එක වැරදුනොත් ඒ  pin list එකෙන්ම වෙන pin එකක් තෝරලා connect කරන්න. connect උනහම password එක පෙන්නයි එක copy කරගන්න 

step 5. ඊට පස්සේ WIFI setting ගිහින් අදාළ networck එකට password එක දීලා කනෙක්ට් කරගන්න :)

වැඩේ ගොඩ  කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා :) 

COMMENTS

BLOGGER: 4
Loading...
Name

ADOBE,3,android,6,ANIMATION,1,BLOGGING,6,BLOGPLUGIN,5,BLOGTEMPLATES,1,COMPUTER,10,DATA,1,DOWNLOAD,19,DOWNLOADSF,9,ENGLISH,1,FACEBOOK,7,GAMES,2,HINDI,1,PHONE,7,PHOTOSHOP,5,PSPLUGIN,3,PSTUTORIAL,1,Slider,1,SONY,1,
ltr
item
SL cyber: WIFI හැක් කරමු
WIFI හැක් කරමු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjckkSsA6JwRMcL3i3bLD8cdhQyIWEbHgq8GeGuSuccNjjoyihaL6D_XEoL02LBJOJ52FggNE2x2x7rZ5dtLzCLlQbz1mnfHX_ESmnA2ACYWiyMGkxHIMFx738Irz3Gxlt1Gqr28VHNcRY/s640/0d115517ad6178236d3231ea8e3066b2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjckkSsA6JwRMcL3i3bLD8cdhQyIWEbHgq8GeGuSuccNjjoyihaL6D_XEoL02LBJOJ52FggNE2x2x7rZ5dtLzCLlQbz1mnfHX_ESmnA2ACYWiyMGkxHIMFx738Irz3Gxlt1Gqr28VHNcRY/s72-c/0d115517ad6178236d3231ea8e3066b2.jpg
SL cyber
https://srilankancyber.blogspot.com/2017/04/wifi.html
https://srilankancyber.blogspot.com/
https://srilankancyber.blogspot.com/
https://srilankancyber.blogspot.com/2017/04/wifi.html
true
832755335832223113
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy