BLOG එකට TRAFFIC මදිද ? මෙන්න විසඳුම

යෝ යෝ.. ඔන්න මේ පොස්ට් එකනම් අපේ බ්ලොග් කරුවන්ට එහෙම ගොඩක් වැදගත් වෙයි. මොකද අලුතින් බ්ලොග් එකක් හදන ඕන කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ම...



යෝ යෝ.. ඔන්න මේ පොස්ට් එකනම් අපේ බ්ලොග් කරුවන්ට එහෙම ගොඩක් වැදගත් වෙයි.
මොකද අලුතින් බ්ලොග් එකක් හදන ඕන කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ traffic  එන්නේ නැති එක.එකට පොඩි විසඳුමක් තමයි මේ ගෙනාවේ ඔඔන්. මේක හරිම සරල ක්‍රමයක් හාද :p
 අපි එහෙනම් step by step වැඩේට බහිමු ^_^


step 1. මේ වැඩේ කරන්න ඔයාලට ඩව්න්ලෝඩ් කරගන්න වෙනවා මෙන්න මේ දීල තියෙන fake traffic genrator එක හාද. පහල ඩව්න්ලෝඩ් බටන් එකට ක්ලික් කරලා ඩව්න්ලෝඩ් කරගන්න එක.

  •                                                                           File size: 51.89 KB
step 2. එක ඩව්න්ලෝඩ් කරගෙන winrar එකෙන් extract කරගන්න. කරගෙන මේ පහල දීලා තියෙන proxy ෆෝල්ඩර් එක ඩව්න්ලෝඩ් කරගන්න.
  •                                                                              File size: 3.41 KB
step 3. දැන් අර extract කරගත්ත fake traffic generator folder එකට ගිහින් එකේ hits කියන එක ඕපන් කරලා එකට ඔයා traffics ගන්න හදන බ්ලොග් එකේ ලින්ක් එක දෙන්න. දීලා නේම් වල කිසි වෙනසක් නොකර එතනම save කරන්න.


step 4. දැන් අර ඩව්න්ලෝඩ් කරගත්ත proxy එක ඕපන් කරලා ඒ ඔක්කොම කොපි කරගන්න.
කරගෙන අර fake traffic generator folder  එකේ proxies එක ඕපන් කරලා එකට paste කරන්න එකරලා නම් මුකුත් වෙනස් නොකර එතනම save කරන්න 


step 5. දැන් fake traffic generator එක ඕපන් කරන්න කරලා hit em එකට ක්ලික් කරන්න වැඩේ ගොඩ :) බලන් ඉද්දි බ්ලොග් එකේ traffics වැඩිවෙයි.




කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා :) 

COMMENTS

BLOGGER: 1
Loading...
Name

ADOBE,3,android,6,ANIMATION,1,BLOGGING,6,BLOGPLUGIN,5,BLOGTEMPLATES,1,COMPUTER,10,DATA,1,DOWNLOAD,19,DOWNLOADSF,9,ENGLISH,1,FACEBOOK,7,GAMES,2,HINDI,1,PHONE,7,PHOTOSHOP,5,PSPLUGIN,3,PSTUTORIAL,1,Slider,1,SONY,1,
ltr
item
SL cyber: BLOG එකට TRAFFIC මදිද ? මෙන්න විසඳුම
BLOG එකට TRAFFIC මදිද ? මෙන්න විසඳුම
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgh0Q4l44AfJUznHKTskIc1fHQXfZfjXTaKluEFqwJrTvL8FregpBQcjAVISkntYKwArbzayjrYWwVYXtBil2MU5wl9bm_jBcsuX6x4IKVKWIqYK_GTsBT6nTsjLhUI1z2frNce63SrpS8/s640/Increase-Blog-Traffic.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgh0Q4l44AfJUznHKTskIc1fHQXfZfjXTaKluEFqwJrTvL8FregpBQcjAVISkntYKwArbzayjrYWwVYXtBil2MU5wl9bm_jBcsuX6x4IKVKWIqYK_GTsBT6nTsjLhUI1z2frNce63SrpS8/s72-c/Increase-Blog-Traffic.png
SL cyber
https://srilankancyber.blogspot.com/2017/04/blog-traffic.html
https://srilankancyber.blogspot.com/
https://srilankancyber.blogspot.com/
https://srilankancyber.blogspot.com/2017/04/blog-traffic.html
true
832755335832223113
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy