ADOBE PHOTOSHOP - DOWNLOAD FREE [ WITH CRACK ]

සුභ අලුත් අවුරුද්දක් වේවා! ඔබ සැමටම ඔන්න අවුරුදු දවසේ දෙන්න යන්නේ අවුරුදු තෑග්ගක් :D ඔන්න ගෙනාවා ගොඩක් වැදගත්ම වැදගත් දෙයක් ඔයාලට. කම...



සුභ අලුත් අවුරුද්දක් වේවා! ඔබ සැමටම ඔන්න අවුරුදු දවසේ දෙන්න යන්නේ අවුරුදු තෑග්ගක් :D


ඔන්න ගෙනාවා ගොඩක් වැදගත්ම වැදගත් දෙයක් ඔයාලට. කම්පියුටර් එකේ ඉන්න web එකේ ඉන්න ඕන කෙනෙක්ට ගොඩක් වැදගත් දෙයක් ඒ තමයි ෆොටෝෂොප්.ෆොටෝෂොප් වලින් ලෝකෙන්ම ඉහලින්ම ඉන්නේ ඉතීම් adobe photoshop තමයි. ඉතින් මේ දෙන්න හදන්නෙත් adobe photoshop ම තමයි.
Adobe Photoshop  14.2 කියන  Version එක තමයි මේ දෙන්න හදන්නේ.අපි එහෙනම් වැඩි කතා නැතිව වැඩේට බහිමු :)

මුලින්ම කරන්න ඕන මෙන්න මේ පහල ඩව්න්ලෝඩ් බටන් එකට ක්ලික් කරලා තත්පර පහක් ඉඳලා දකුණු පැත්තේ skip ad එකට ක්ලික් එකක් දීල ඊට පස්සේ එන adobe pohotoshopඑක ඩව්න්ලෝඩ් කරගන්න


ඊට පස්සේ එක ඩව්න්ලෝඩ් වේවි ටොරෙන්ට් වලින් නෙමේ ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් වේවි ඩව්න්ලෝඩ් මැනේජර් තියෙනවනම් ඩව්න්ලෝඩ් මැනේජර් එකෙන් ඩව්න්ලෝඩ් වේවි.
එක rar එකක් විදියට තමයි ඩව්න්ලෝඩ් වෙන්නේ ඊට පස්සේ එක extract කරගන්න රයිට් ක්ලික් කරලා.


ඊට පස්සේ එක new folder කියල extract වේවි වෙනම folder එකක. දැන් ඔයාට සිද්ද වෙනවා ඔයාගේ ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එක disconnect මොකද මෙතනින් එහාට අපිට ඉන්ටර්නෙට් connect වෙලා තිබ්බොත් මේ වැඩේ හරියට කරාන්න වෙන්නේ නැති හින්දා.

දැන් ඕගොල්ලෝ අර extract කරගත්ත folder එක open කරගන්න එතකොට ඔයාලට ෆයිල්ස් තුනක් දීලා තියෙයි පහල පෙන්නලා තියෙන විදියට.


දැන් අපි මෙතනින් මුලින්ම setup කියන ෆයිල් එක open කරලා setup එක install කරගන්න ඕන. 
ඊට පස්සේ install එක ලෝඩ් උනහම මෙන්න මෙහෙම window එකක් එවි එතනින් ඔයා try කියන එක දෙන්න.

ඊට පස්සේ ඔයාට sing in වෙන්න කියල එකක් එවි එකේ sing in එකට ක්ලික් කරන්න. 


 ඊට පස්සේ internet connection එක නැති හින්දා ඔයාලට පහල පෙන්නලා තියෙනවා වගේ sing in වෙන්න බැහැ කියල වැටේවි එතනම ඇති sing in later කියල ඔයා අන්න එක දෙන්නන.



ඊට පස්සේ adobe software license agreement එක එවි එක accept කරන්න. 




ඊට පස්සේ පහලවගේ ඔයාට පෙන්නාවි option දෙකක් ( 32bit එක තියෙන කම්පියුටර් එකක්නම් එකයි.)
ඒ දෙකටම ටික් දෙකක් දීල install කරගන්න
 install complete උනාට පස්සේ එක ක්ලෝස් කරගෙන අර කලින් ඩවුන්ලෝඩ් කරගත්ත ෆෝල්ඩර් එකේ දෙවෙනි ෆයිල් එක ඕපන් කරගන්න



එකේ setup එක install කරගන්න මේක adobe update management tool එකක් ඕනෑම adobe software එකක් ඕෆ්ලයින් update කරගන්න තමයි මේක තියෙන්නේ , මේක install කරගන්නකොට එන හැම එකටම next දීලා install කරගන්න

එක install වෙලා ඉවර උනහම මේවිදියට finish කරන්න එවි එකේ තියෙන run update management tool now එකට ටික් එකක් දෙන්න


ඊට පස්සේ  එක run වෙලා මෙන්න මේවිදියට ඕපන් වේවි එතනින් උඩම එක දෙන්න


එතකොට  මෙහෙම එකක් එවි
මේකට ඔයා දෙන්න ඕන දැන් ඔයා run කරගත්ත update management tool එකේ setup එක තියෙන ෆයිල් එකේ setup එකට උඩින් තියෙන Adobe Patch Installer කියන එක.

මගේ එක තියෙන්නේ destop එකේ මන් පහසුවට දාගත්ත නිසා. browse එකට ක්ලික් කරාම ඔයාලට පුළුවන් ඔයාල ඩව්න්ලෝඩ් කරගත්ත ෆයිල් එක හොයාගන්න හොයාගෙන එතනින් 02 update කියන එක ඕපන් කරලා එතනින් setup එකට උඩින් තියෙන Adobe Patch Installer එක දෙන්න.
දීලා එක run කරන්න.

ඊට පස්සේ එක update වේවි update එක complete උනාම එක ක්ලෝස් කරගන්න ඊට පස්සේ  update management tool එකත් ක්ලෝස් කරගන්න. කරගෙන දැන් තියෙන්නේ ක්‍රැක් කරනඑක එකට ඔයා යන්න ඕන අර මුලින්ම download කරගත්ත ෆෝල්ඩර් එකේ තුන්වෙනි එක crack කියන එක.


එකේ පළවෙනියට වෙන භාෂාවකින් තියෙන එක ගණන් ගන්න එපා එක කිසිදේකට අදාලම නෑ :D දෙවෙනියට තියෙන crack එක ඕපන් කරගන්න 

එක ඕපන් කරන ඊට පස්සේ එතනින් adobe anticloud එක දෙන්න එක ඕපන් කරගන්න 

එක ඕපන් කරග්තම මේ පාල පෙන්නලා තියෙනවා වගේ වෙන භාෂාවකින් එකක් ඕපන් වේවි භාෂාව ප්‍රශ්නයක් කරගන්න එපා. step by step යන්න මන් පොටෝස් වලින් පෙන්නලා තියෙන පිළිවෙලට.

next කරන්න


මෙතනට ටික් එක දෙන්න 

next කරන්න 




finish කරන්න 
හරි දැන් වැඩේ ඉවරයි ෆොටෝෂොප් එක install වෙලා ඇති ඕපන් කරලා බලන්න හරිද කියල අවුලක් මොනාහරි තිබ්බොත් කියන්න :) කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා :)

COMMENTS

BLOGGER: 1
Loading...
Name

ADOBE,3,android,6,ANIMATION,1,BLOGGING,6,BLOGPLUGIN,5,BLOGTEMPLATES,1,COMPUTER,10,DATA,1,DOWNLOAD,19,DOWNLOADSF,9,ENGLISH,1,FACEBOOK,7,GAMES,2,HINDI,1,PHONE,7,PHOTOSHOP,5,PSPLUGIN,3,PSTUTORIAL,1,Slider,1,SONY,1,
ltr
item
SL cyber: ADOBE PHOTOSHOP - DOWNLOAD FREE [ WITH CRACK ]
ADOBE PHOTOSHOP - DOWNLOAD FREE [ WITH CRACK ]
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbn7Lsxm1p34LgxrfPTbXzCEOUp-gkI7DgbotdYli1oNoYjm3DVE9di8EqahQW6w1UbqkNZppWC9SE_QJCcLBGphieRhZRtq8jXTztwkoAw10Iq2EgAci6T7SNvG1goqkKmotsSPUbFk0/s640/1200.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbn7Lsxm1p34LgxrfPTbXzCEOUp-gkI7DgbotdYli1oNoYjm3DVE9di8EqahQW6w1UbqkNZppWC9SE_QJCcLBGphieRhZRtq8jXTztwkoAw10Iq2EgAci6T7SNvG1goqkKmotsSPUbFk0/s72-c/1200.png
SL cyber
https://srilankancyber.blogspot.com/2017/04/adobe-photoshop-download-free-with-crack.html
https://srilankancyber.blogspot.com/
https://srilankancyber.blogspot.com/
https://srilankancyber.blogspot.com/2017/04/adobe-photoshop-download-free-with-crack.html
true
832755335832223113
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy